Skip to content

Field Notes

Stories from schoolyards, field sites, and the questions that keep following me home.

LGBTQ, වික්ටෝරියානු දායාද සහ සිරි ලාංකිකයන්!

2022 අවුරුද්දෙ කැනඩාවේදි මම තවත් යාළුවො කට්ටියක් එක්ක රෑ කෑමකට සෙට් වුණ වෙලාවක අපේ මාතෘකාව රොමැන්ටික් relationships පැත්තට යනව. දැන් ඔන්න අපි ඉතින් අපිට දැනට රොමැන්ටික් relationship එකක් තියෙනවද, කලින් හිටපු උදවිගෙ විස්තර වගේ දේවල් කතා කරනව. ඒ අතරෙ මගේ එහා පැත්තෙ හිටපු යාලුවා (පිරිමි ළමයෙක්) පොඩ්ඩක් ඇඹරිලා කියනව එයාට කෙනෙක් ඉන්නව කියල. ඒ වෙද්දි […]

Freedom! Do you think the world keeps judging you?

I often wonder what gave me this life. What gave me this life full of spontaneous joys? What gave me this ability to make my own choices in so many circumstances? I believe I manifested it. Freedom has always been my first priority. For me, freedom is the ability to choose and to have a […]

National Geographic Explorers Festival 2025: මං කවදාවත් නොදැක්ක හීනය! ❤️

ඉස්සර කාලයක් තිබ්බ මං දිගට හරහට National Geographic documentaries බලපු. එක එක රසකතා!  පොඩි කාලෙ ඉංග්‍රීසි උගන්නපු teacher කෙනෙක් දීපු Readers Digest සඟරා කියෙව්වට, මට පින්තුර පිරුණ National Geographic magazine එකක් අතින් අල්ලන්න ලැබුණෙ ගොඩක් ලොකු වෙලා. ඒකත් second hand book shop එකකින් ගත්තෙ.  මං ඉගෙන ගත්තෙ Civil Engineer කෙනෙක් වෙන්න. පොඩිම කාලෙ අපේ ආච්චි […]

පොඩි දරුවො ඇත්තටම පොඩියිද?

Wayo බෑන්ඩ් එක ලඟදි ලස්සනම ලස්සන වැඩක් කරල තිබ්බ.   ඒක සියලුම වයස් කාණ්ඩ වල guitarist ල 300ක්‌ එකතු කරන් ලොකු symphony එකක්. ඒ video එක දැක්කම මගේ හිතට දැනුණ දේ විස්තර කරන්නත් අමාරුයි. අවුරුදු පහේ දරුවගේ අතේ තියෙන ගිටාර් එකත් අවුරුදු විසි පහේ දරුවගේ අතේ තියෙන ගිටාර් එකත් එකම රිද්මය ලස්සනට ගන්න හැටි ඒකෙ […]

හැමදාම තැලුනෙ අහිංසක මිනිස්සු!

255 bus බෝම්බෙ දවසෙ අපි හතර දෙනා කටුබැද්දෙ වෙල හරිය පාස් වෙලා ටික වෙලාවයි. CV මැරුණ බෝම්බෙ දවසෙත් අපේ school van එක පෙළපාලිය පාස් කරල මාවයි නංගිවයි සීයලගේ ගෙදරින් බස්සල ගියා විතරයි. බෝම්බෙ සද්දෙ ඇහෙද්දි මං ඉස්කෝලෙ ඇඳුම මාරු කරලත් නෑ. මූනිස්සං කෑල්ලක් සීයලගේ ගේ ඉස්සරහ තිබිලත් මට හම්බුනා. 2009 දි AL වලට බම්බලපිටියෙ පන්ති […]

Unhealthy උපසංස්කෘතිය, යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය, Generational Trauma සහ දුප්පත්කම

මං රැග් උනේ උඩ batch එකට වඩා මගේම batch එකෙන් කියන එක මං නිතරම කියන කතාවක්. කැම්පස් එකට හූවක දුරින් හිටපු නිසත්, අය්යල අක්කලව නොසෑහෙන්න course work වලදි අමාරුවෙ දාපු lecturer කෙනෙක් අසල්වැසියෙක් වීම නිසාත්, පාරේ යද්දි කොල්ලෙක් විසිල් එකක් ගැහුවත් නැවතිලා ඇයි මල්ලි කියල අහන තරමට පිට කොන්දක්‌ ඇතුව හැදිල තිබ්බ නිසත් මාව රැග් […]

Workshop at Cambodia

Cambodia was a different experience, a magical experience, and the first experience I had of its kind. This was our first experience facilitating a workshop for a non-English-speaking community where non of us spoke the language; Khmer, and it was super challenging. The goal was to support the participants get engaged in Cambodia’s National Biodiversity […]

ආදරණීය යාපනය

මං මුලින්ම යාපනේ යන්නේ 2020දි. ඒ ශානිකත් එක්ක. ජීවිතේට ඇහැටවත් දැකල නැති ශානිකත් එක්ක යාපනේ යන්න අපේ තාත්තා මාව කොටුවට එක්කන් යනවා. ජීවිතේට දැකල නැති මාව යාපනේ එක්කන් යන්න ඇඹිලිපිටියෙ ඉඳන් කෙලින්ම යාපනේ යන්න හිටපු ශානිකා කොටුවෙන් බහිනවා. ඒවා හරිම පුදුම බැඳීම්. යාපනේ සහ ශානිකා නිසා මාව මටම උරුම ලස්සන ලෝකෙකට ඇතුල් කරා. මම බැඳීම් […]